අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (15) කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට පහත පරිදි සැලසුම් කර තිබේ.

F,G,R කලාප සඳහා
පෙ.ව. 8.30 – පෙ.ව.10.45 දක්වා

H,I,J,S,T කලාප සඳහා
ප.ව.3.00 – ප.ව.5.15 දක්වා

K,L,A,B,U,V,W කලාප සඳහා
ප.ව.5.15 – ප.ව.7.30 දක්වා

C,D,E,P,Q කලාප සඳහා
ප.ව.7.30 – ප.ව.9.45 දක්වා

Exit mobile version