අද සෙංකඩගල ඓතිහාසික ශ්‍රී දළදා අසල පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර මේ වන විට ඉතා උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කරමින් තිබේ. . මීට සුළු මොහොතකට පෙර පෙරහැර පැවැත්වෙන කාලය තුල ඇලි ඇතුන් කිහිප දෙනෙකු කුලප්පු වී තිබෙන බව වාර්තා වෙනවා. වැඩි තොරතුරු වීඩියෝ සහිතව බලාපොරොත්තු වන්න.