අද (22) අවසන් රන්දෝලි පෙරහරේ අලි ඇතුන් කුලප්පු වේ. (වීඩියෝ මෙතනින් බලන්න.)

අද සෙංකඩගල ඓතිහාසික ශ්‍රී දළදා අසල  පෙරහර මංගල්‍යයේ    අවසන් මහා රන්දෝලි පෙරහැර මේ වන විට ඉතා උත්කර්ෂවත් ලෙස  වීථි සංචාරය කරමින් තිබේ. . මීට සුළු මොහොතකට පෙර පෙරහැර පැවැත්වෙන කාලය තුල ඇලි ඇතුන් කිහිප දෙනෙකු කුලප්පු වී තිබෙන බව වාර්තා වෙනවා. වැඩි තොරතුරු වීඩියෝ  සහිතව බලාපොරොත්තු වන්න.

Exit mobile version