අද (25) විදුලිය කැපෙන විදිය.

අද විදුලි කප්පාදු කාලසටහනට අනුව කලාප කිහිපයක පමණක් කප්පාදුව කිරීමට සැලසුම් කර තිබේ.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

*G, H, I, T, Uකලාප සඳහා*

ප.ව.2.00 සිට ප.ව.4.15 දක්වා

*J, K, L, V, W කලාප සඳහා*

ප.ව.4.15 සිට ප.ව.6.30 දක්වා

Exit mobile version