අද(17) විදුලි කැපෙන්නෙ මෙහෙමයි.

අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

K, L,U කලාප සඳහා – පෙ.ව.8.30 – පෙ.ව.10.45

A, B, C, V W කලාප සඳහා – ප.ව.3.00 – ප.ව.5.15

D, E, F, G, P, Q, R කලාප සඳහා – ප.ව.5.15 – ප.ව.7.30

H, I, J, S, T කලාප සඳහා– ප.ව.7.30 – ප.ව.9.45

Exit mobile version