බස්නාහිර පළාතේ,කොළඹ කලාපයේ සහ ආසන්න නගරවල පිහිටි පාසල් මෙන්ම සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් ඉදිරි සතියේ නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම අනෙකුත් පාසල් පැවැත්වීම පිළබඳව තීරණය කිරීමේ බලය පළාත් බලධාරීන්ට ලබා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය,