අධිකරණය  පිවිසුමට පැමිණ මත්පැන් සාද දැමූවන්ට උසාවියෙන් බයිට් එකක්.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රධාන පිවිසුම් දොරටුව සමීපයේ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ පදවිය මහේස්ත්‍රාත් අධිකරණය තුල නඩුවක් විභාග වෙමින් පවතින අතරතුර ප්‍රධාන පිවිසුම් දොරටුව අසල සිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුය.

එම සැකකරුවන් දෙදෙනා එළබෙන (30 ) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කැබිතිගොල්ලෑව දිසා  විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක විසින් නියෝග කරන ලදී

Exit mobile version