පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අධික මිලට සිමෙන්තා අලෙවි කළ අනුරාධපුර ප්‍රදේශයේ වෙළඳසැළක් වටලා ඇත.
අදාළ වැටළීම සිදුකර ඇත්තේ එම අධිකාරියේ අනුරාධපුර කාර්යාලයට ලද තොරතුරක් අනුව බව වාර්තා වේ.
අදාළ වැටලීමේ දී ගබඩාවක සඟවා තිබී සිමෙන්ති කොට්ට 200ක් පමණ සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.එස්.සී.පී.පෙරේරා මහතා සඳහන් කර ඇත.