අන්තරේට ජල ප්‍රහාරයක්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට ගමන් ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

Exit mobile version