කැලණිය විශ්ව විද්‍යාලය අසලින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා පාගමනක් ආරම්භ කර ඇත.
ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින්ය.
මොවුන් විරෝධතා පාගමන ගමන් ගන්නා මාර්ගයේ විවිධ ස්ථානවල පොලිසිය සහ කැරලි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරක රථ ද යොදා ඇති බව වාර්තා වේ.