අනුරාධපුර ජල සැපයුම් ව්‍යාපෘතියේ මූලික අදියර ඇරඹේ.

අනුරාධපුර උතුර ජල සැපයුම් ව්‍යාපෘතියේ මුලික අදියර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය ජයිකා මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරේ.

එම අවස්ථාවට ජයිකා ප්‍රධානී ආචාර්ය ටනාකා අකීහිකෝ මහතා ද එක්වි තිබේ.

Exit mobile version