ජනතා විමුක්ති පෙරමුණ විසින් අද ඉදිරිපත් කරන බැව් පැවසූ වංචා දූෂණ ලැයිස්තුව මේ වන විටත් ප්‍රකාශ කරමින් සිටි. එම සමස්තය අප ඉදිරියේදී ඉදිරිපත් කිරීමට කාට්යුතු සලසා තිබේ. මාධ්‍ය සාකච්චාව අවසන් වීමෙන් පසු හැකි ඉක්මනින් එම ලැයිස්තුව ඉදිරිපත් කිරීමට කටයුතු සිදුකරනු ඇත.
පහත සබැදිය තුලින් එය සජීවීව නැරඹිය හැකිය