අපරාධකරුවන් අල්ලන්න පොලිසිය වෙනුවට  රොබෝ කෙනෙක් එවයි

හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ අරමුණින් අපරාධකරුවන් මර්ධනයට රොබෝවරු  යොදාගැනීමට ඇමරිකානු පොලිසිය සැලසුම් කර ඇත.

ඇමරිකාවේ -සන්ෆ්‍රැන්සිස්කෝ පොලිසිය මේ පිළිබද යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ ජනමත විමසුමක්ද සිදු කිරීමට නියමිත බව පවසන ලදී.

Exit mobile version