අමාත්‍ය උදයගම්මන්පිල මහතාගෙන් අද විශේෂ ප්‍රකාශයක්.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විවේචනයට ලක් වූ බව කියවෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Exit mobile version