අමාත්‍ය දිලුම් අමුණුගමට මිනීමැරුම් චෝදනා.

රඹුක්කනදී සිදු වු ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකිරීමට පොලිසියට බලකර තිබෙන්නේ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා බව ඊයේ (27) අනාවරණය විය.

ඒ බව අනාවරණය වුයේ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකදීය.

ඒ අනුව මෙම සිද්ධියට දිලුම් අමුණුගම මහතාටද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ගණනාවකින් නඩු පැවරිය යුතුය. දිලුම් අමුණුගම මහතා මේ සදහා බලපෑම් කර තිබේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරිය යුත්තේ කෙසේද?. නීතිමය විග්‍රහයක් බලපොරොත්තු වන්න.

Exit mobile version