අමෙරිකාවත් ඔමික්‍රෝන් වටලයි

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව අමෙරිකාවේ ඔමික්‍රෝන් ප්‍රාභේදය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වන විට ඉහළ අගයක් ගන්නා බවට අනාවරණය වී තිබෙණ බවයි.

ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 17%කින්  ඉහළ ගොස් ඇති බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

අමෙරිකාව තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් පුද්ගල මරණ 154,750ක් සිදුව ඇති අතර ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මරණ 132,616ක් සිදුව ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම අමෙරිකාව තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව ද ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන්ගුණයක ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Exit mobile version