මහජන උපයෝගිතා කොමිසම විසින් හෙට (15) සිට පැය 02 බැගින් දින හතරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.
ඒ අනුව දහවල් කාලයේ පැයකුත් ,රාත්රී කාලයේ පැයකුත් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව මහ්හජන උපයෝගීතා කොමිසම ප්රකාශ කර තිබේ.