අයවැයෙන් විදුලියට සහන නොමැති ලකුණු, හෙට සිට දින 04 ක් විදුලිය කැපේ

මහජන උපයෝගිතා කොමිසම විසින් හෙට (15) සිට පැය 02 බැගින් දින හතරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව දහවල් කාලයේ පැයකුත් ,රාත්‍රී කාලයේ පැයකුත් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව මහ්හජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර තිබේ.

Exit mobile version