අයවැය අවසන් වර ඡන්ද විමසීම අද

අද (10) පසුවරු 05ට 2022 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය දා අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර එහි දී අයවැයට පක්ෂව ඡන්ද 153ක් හිමිව තිබූ අතර ඊට විපක්ෂව හිමිව තිබුණේ ඡන්ද 60ක් පමණි.

Exit mobile version