මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසන්නේ මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නොමැති බවයි.
රාජ්‍ය සේවකයාට රුපියල් 10000 ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ සිට බව පැවසූ මන්ත්‍රීවරයා විශ්රාමිකයන්ටද 2500 දීමනාව ලබාගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවන බවද අයවැය එන්න පෙර වැට් එක ගැසූ හෙයින් ජීවන වියදම අහස උසට ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබේ.
වාර්තා වන ආකාරයට දැනට හත් ලක්ෂයක් විදුලිය විසන්ධි කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසඳුම් නැති බවත් ඔහු පවසා තිබේ.