2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව අද (12) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,284 කි.
එමෙන් ම මෙම අයවැයට අනුව ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,912කි.
ඒ අනුව අයවැය පරතරය රු.බිලියන 1,628ක් හෙවත් 8.8%ක් ලෙස දැක්වේ.
2022 අයවැය යෝජනාවලියේ සාරාංශය,