ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බව සඳහන් වේ.
මීට පෙර ගිනි ගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බවට විදෙස් වාර්තා සඳහන් කර තිබේ.