අය – වැය දෙවෙනි වර කියවීම සම්මත වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද මංගල අයවැය දෙවෙනි වර කියවීම අද (22) වැඩි ඡන්ද 121  කින් සම්මත විය. විරුද්ධව චන්ද 84 ලැබුණි.

Exit mobile version