අරගලය දා වැඩට නොගිය රාජ්‍ය නිලධාරීන්ගේ විස්තර ගනී .

ඊයේ රාජකාරීන් සදහා වාර්තා නොකළ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආයතන වලට අයත් සේවකයන්ගේ නාම ලේඛනයක් ප්‍රාදේශීය ලේඛම් කාර්යාල මට්ටමින් රැගෙන තිබේ.

එවන් වටපිටාවක ඊයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් ආයතන වල සේවකයන්ට ඊයේ පැවති අරගලයට සහභාගී වීම වැළැක්වීම සදහා HA/02/22/01/ – V යන අංකය යටතේ 2022 05 06 දින මෙම ලිපිය නිකුත් කර තිබෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛම් එන් එච් එම චිත්‍රානන්ද මහතා විසිනි.

Exit mobile version