අන්තර්විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ ශිෂ්‍ය පා ගමනින් පසු එදිනම රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට අට්ටාල ගසමින් රාත්‍රිය ගත කිරීමට තරුණ පිරිස් කටයුතු කරන ලදී.
එම ස්ථානයෙන් ඔවුන් ඉවත්කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කලද අධිකරණය මගින් එය ප්‍රතික්ෂේප කරන ලදී.
මේ වන විට එම ස්ථානය “ මයිනා ගෝ ගම “ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.