අලවතුගොඩ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට .

අලවතුගොඩ – A 9 හන්දියේ – වැලිකන්ද හන්දියේ දී පල්ලෙකැලේ සිට යාපනය දක්වා ධාවනය වූ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදි දෙකක ගැටීමෙන් සිදූ වූ අනතුරින් එක් යතුරුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා මාත්ලේ රෝහලට ඇතුළත් කිරීමෙදී ජිවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා උකුවෙල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු බව කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රයිමෝර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු අලවතුගොඩ පොලීසිය මගින් සිදු කරන බව වාර්තා වේ.

Exit mobile version