English
සිංහල
20:06 සිකුරාදා, මැයි 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

     “ අල්ලස් පඬුරු” ගෙන ඡන්දය නොදුන්   ප්‍රාදේශීය ලේකම්ලාට ස්ථානමාරු!. සමන් දෙවියන් අහසේ සිට ජනතා නියෝජිතයන්ගේ හෙට දවස තීරණය කිරීමට සැරසේ!. අල්ලස් බෙදු ප්‍රා.ලේ. ට සැප

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පසුගිය අවුරුද්දේ බලන්ගොඩ ශ්‍රී රාවණා දේවාලය නොහොත්, ශ්‍රී සුමන සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණයේදී, දේශපාලන බලපෑමට සහ මුදලට යට නොවී තම තීරණය ස්වාධීනව ගත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරුන් 7 දෙනෙකු රත්නපුරයෙන් ඉවත් කිරීමටත්, එහි පළමු පියවර ලෙස රත්නපුර වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් වන අනුරාධ ජයකොඩි මහතා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටි.

    ආයතන සංග්‍රහයේ III වැනි පරිච්ඡේදය තුල රාජ්‍ය සේවකයෙකු මාරු කල යුතු ආකාරය දැක් වේ. එසේම මුදල් රෙගුලාසිවලද කල යුතු ආකාරය මනාව සඳහන් වේ. රාජ්‍ය පරිපාලන නිලධාරින් වෙනුවෙනුත් එම නීති රෙගුලාසි ඉටු නොවන්නේ නම් අරාජික දේශයේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ටත් දෙවියන්ගේ පිහිට හැර වෙනත් පිහිටක් නම් නොලැබෙනු ඇත.

    ලංකාවේම රාජ්‍ය පරිපාලන නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් මේ වන විටත් සිදුකර තිබේ. කෙසේ නමුත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරුන් දෙදෙනෙකු නව ස්ථාන මාරුවීම් කිහිපයක් සහිත ලිපියක් DSRT/ADM/3/TRANSFER/2024 දරණ යොමු අංකය යටතේ 2024 01 08 දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් විසින් ලේඛම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අමතා යොමුකර තිබේ. එහි අංක එක සහ තුන යටතේ සිටින  ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනාගේ ස්ථාන මාරුවීම් සම්පුර්ණ කර තිබේ. නමුත් එහි දෙවෙනියට සඳහන් රත්නපුර වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතාගේ ස්තාන මාරුව ක්‍රියාත්මක කර නැත.

    ප්‍රාදේශීය ලේකම්වරුන් රත්නපුරයෙන් ඉවත් කිරීමට සැරසෙන බවට සෘජුවම චෝදනා එල්ල වන්නේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වෙතය. අප ඒ පිළිබඳව විමසීම සඳහා අවස්ථා ගණනාවක්ම රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට දැඩි උත්සාහයක් ගත්තත් එය ව්‍යර්තව ගියේය. කෙසේ නමුත් ඔහුගේ පුද්ගලික ලේඛම්වරයා සඳහන් කලේ, එම ස්ථාන මාරු පෙර සිටම තිබෙන බවයි. නමුත් එම පෙර ස්ථාන මාරු සම්පුර්ණ කර තිබුණේ මුල් අවස්තාවේමය. අපට අවශ්‍යව තිබුනේ ඒ පිළිබඳව සෘජුවම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමටය. එය එසේ වුවා නම් රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරද සටහන් කිරීම අපගේ වගකීම වේ.  කෙසේ නමුත් අල්ලස් ලබා දීමට ගොස් එයද ව්‍යර්තව ගොස්, පසුව දේශපාලන මෙන්ම මැර බලයෙන්ද ලබා ගැනීමට ගොස් එයද කරගැනීමට නොහැකි වූ තැන සහ ඒ යට සැගවී තිබෙන කතාවන් සියල්ලම කාගේ කාගේත් යටි හිතේ තැන්පත්ව තිබේ.

    අපට ලැබුණු තොරතුරු මත මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්වරයා සම්බන්ධ කරගත්තත් තොරතුරු ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කරන ලදී.

    පසුව ඒ පිලිබඳව අප රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ලේඛම් ප්‍රදීප් යසරත්න මහතාගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඔහු ප්‍රකාශ කලේ එවැනි ලිපියක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් විසින් ඔහුට ඒවා නැති  බවයි. “ වසන්තනේ ඉන්නේ”. “මට එහෙම ලිපියක් එවලා නෑ” ලෙස ඔහු ප්‍රකාශ කරන ලදී. එසේ  ලිපියක් ඒවා නොමැති නම් එම ලිපියේ තිබෙන, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් වන එච්.සී. එන් . ධර්මපාල මහතා ස්ථානමාරුව ලබාගෙන ක්‍රීඩා හ යෞවන කටයුතු අමාත්‍යංශයටත්, එච් . ධම්මික සතරසිංහ මහතා කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් ලෙසත් ස්ථාන මාරුව ලබා ගියේ කෙසේද යන්න ඇසීමට පෙර අමාත්‍යංශ ලේකම්වරයා දුරකථනය විසන්දි කලේ ඔහු කාර්ය බහුල නිසා හෝ මේ කාරණය පිළිබඳව ඔහු දැනුවත් බැවිනි. කෙසේ නමුත් ඔහු කිසිදු ආකාරයක අවිනීතික පිළිතුරක් ලබා දුන්නේ නැති අතර කාර්ය බහුලව වුවත් ඉතාම හොදින් ඇහුන් කන් දී පිළිතුර ලබා දෙන ලදී.

    එසේම අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුබුර මහතා විසින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට දන්වා තිබෙන්නේ  අනුරාධ ජයකොඩි මහතා ඉල්ලා ඇති ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට වෙනත් ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලබා දෙන බවයි.  එසේම අනුරාධ ජයකොඩි මහතා පමණක් නොව තවත් ප්‍රාදේශීය ලේකම්වරයෙක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉවත් කර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස , තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු තෝරා ගැනීමට අවශ්‍ය ඡන්ද ටික සොයා ගැනීමට,  රත්නපුරේ සමහර දේශපාලන නායකයන්, දුෂිත නාමික භික්ෂුන්ගේ ඉලක්කය අප මිට පෙරම පෙන්වා දි තිබේ.

    මීට අවුරුදු කිහිපයකට පෙරට වඩා රටේ තත්වය දැන් වෙනස්ය. එම වෙනස සමාජීය වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද වෙනස් වී තිබේ. එම වෙනස වංචාවට, දුෂණයට එරෙහි සටනකි. දේශපාලන වන්දි බට්ටන් සහ ඔවුන්ට වන්දි බට්ටකම් කරන රාජ්‍ය සේවකයන් හැරුණු කොට අනෙක් සියල්ලෝම එම සටනේ සිටිති. එය වටහා ගැනීමට, දුෂණයට පුරුදු වූ කිසිවෙක් තේරුම් ගෙන නැත. දුෂණයට එරෙහි සියලෝම , ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් ලෙස හංවඩු ගැසීමේ දුර්වල, පාඨය ඔවුන් භාවිතා කරති. එසේ නම් අප මාධ්‍ය ආයතනයද ජනතා විමුක්ති පෙරමුණට කඩේ යා යුතුය. අප දිගින් දිගටම වාර්තා කරනුයේ දුෂණ, වංචාම මෙන්ම සමාජ අසාධාරණකම් ය. එය දුෂිත, අධක්ෂයන් සතුව හුදු බියගුළු පාඨයකි.

    පසු ගිය නොවැම්බර් මස 23 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, රාජ්‍ය නිලධාරින් සමග පැවති රැස්වීමකදි ද පවිත්‍රා දේවි අමාත්‍යවරිය ප්‍රකාශ කලේ , අවංක රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම් වලින් තොරව වැඩ කිරීමට ඉඩ දිය යුතු බවයි. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයට පැමිණි බොහෝ අවංක රාජ්‍ය නිලධාරින් දේශපාලන රූකඩ නොවූ නිසා රත්නපුරෙන් යාමට සිදු විය. එයට ආසන්නතම පුද්ගලයා වන්නේ රත්නපුර දිසාව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාය. ඊට පෙරත් ඒ ආකාරයටම සැලසුම් සහගතව රත්නපුරෙන් පළවා හැරියේ සබරගමුව පළාත් බාරව සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුටය.

    දැන් කල යුත්තේ අප මෙම සිද්ධීන් පිළිබඳව සියල්ලම විමර්ශනය කිරීමයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට පවා විවිධ චෝදනා එල්ල වුයේ අල්ලස් ලබා දි හෝ ඡන්දය ලබාගැනීම උදෙසාය. ඒ වෙනුවෙන් ඔවුන් එතැනට තල්ලු කලේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් විසිනි. ඒ පිටුපසින් දුෂිත භික්ෂුන්ද සිටියේය. ඔවුන් කෙලින්ම ප්‍රකාශ කලේ අපිට ඕනා කෙනා පත් නොකළහොත් රත්නපුරෙන් ඔවුන් ඉවත් කරන බවයි. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා අල්ලස් ලබා දීම සදහා කටයුතු කල ආකාරය, රාජ්‍ය නිල රථය භාවිතා කර රත්නපුර දිස්ත්‍රික්කය පුරා ගිය ආකාරය අප සතුව තිබේ. ලක්ෂ 7.5 ක මුදලක් අල්ලස් ලෙස බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මහතා හට දුන්නේය. එය බලෙන් ලබා දුන් බව අප මීට පෙරද සඳහන් කළේය. නිසි විමර්ශනයක් සිදුකරන්නේ නම් අප සතුව තිබෙන සියලුම සාක්ෂි ඉදිරිපත් කිරීමට අප කටයුතු කරන්නෙමු.

    එබැවින් රත්නපුරට මෙම අල්ලස් කුණු ගෙනා පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම්වරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීම රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ වගකීම වේ. ඒ ඉදිරි මැයි මාසයේදී පමණ රත්නපුර සමන් දේවාලයේ නිලවරනයටද මේ ආකාරයෙන්ම දුෂිත ක්‍රියාවන් සිදුව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවා නැවතත් අපහසුතාවයට පත් විය හැකි බැවිනි. රාජකාරියට බාදා කිරීම, අල්ලස් ලබා දීම, රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම, රජයට ජනතා අපකීර්තිය ඇති කිරීම ආදී චෝදනා රාශියක් සදහා ඔහුට එරෙහිව සාක්ෂි තිබේ. දිස්ත්‍රික් ලේකම්වරයා පවා ලක්ෂ 20 ක අල්ලස් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙන බව ඔහුද (පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්) ප්‍රකාශ කර තිබේ.

    තවද ඔවුන්ගේ නිලබලයෙන් බස්නායක නිළමේ ලෙස පත් වු ගැමුණු වළිසුන්දරද නිහඬව සිටීම ගැන අපගේ දැඩි අප්‍රසාදය පලකරන්නෙමු. මහනුවරදී තමන් පැරදුණු පසුව ප්‍රා⁣දේශීය ලේකම්වරුන් අල්ලස්ගත් බව ප්‍රකාශ කල ගැමුණු වලිසුන්දර මෙහිදී නිවට නියාළුව සිටීම වැරදිය. ඔහු ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මහනුවර, කුරුණෑගල මෙන්ම බදුල්ලේද ප්‍රාදේශීය ලේකම්වරු ඡන්දය දීම සඳහා අවස්ථා ගණනාවකදීම කටයුතු කල බවට අප සතුව සාක්ෂි තිබේ. නමුත් මෙවර බොල්තුඹේ බස්නායක නිළමේ තේරීමේ නිලවරණයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරු සත් දෙනෙකු අල්ලස් ලබා ගත්බවට සාක්ෂි අපට ලැබී නැත. එසේම අනෙක් පාර්ශ්වයන්ද එවැනි චෝදනාවක් ඉදිරිපත් නොකිරීම විශේෂත්වයකි.

    සිද්ධියට අදාළ සියලුම වාර්තා පහතින්. තට්ටු කිරීමෙන් පසු එය විවෘත වේ. ඉන් පසුව කිය විය හැකිය.

    “අපේ එකාට ඡන්දෙ දීපන්”. හාමුදුරුවරුන්ගෙන් ප්‍රාදේශීය ලේඛම්වරුන්ට තර්ජන. දිස්ත්‍රික් ලේඛම් බොරදියේ ගෙම්බො හොයයි
    ප්‍රාදේශීය ලේඛම්ලාට අල්ලස් දෙන්න ප්‍රාදේශීය ලේඛම් යද්දී  දිස්ත්‍රික් ලේඛම්වරයාටත් අල්ලස් චෝදනා!
    බොල්තුඹේ නිළවරණයට භික්ෂූන් කණ්ඩායමක් කඩා වැදීමේ සැලසුමක්.?
    “දඹ රන් පිළිම සහ ඇත් දළ හොරකම් කල” බව කියන නිළමේ රත්නපුරයට පැනලා.  ප්‍රාදේශීය ලේඛම්වරුන්ගෙන් නිලමේලාට අනතුරු හැගවීම්! පොලිසියට මල් මිටක්!
    රත්නපුරේ දේශපාලඥයාගේ ඕනා, එපාකම් නොකලට ප්‍රාදේශීය ලේකම්ලාට දේශපාලන කැපිල්ලක්.
    බොල්තුඹේ සමන් දේවාලයට නව නිළමේ ලෙස හොරෙක්ම පත් කරමුද? 2025 දියවඩන නිළමේවරයා ලෙස නැවතත් හොරෙක්ම පත්කිරීමට ඡන්දයක් හදමුද?
    “රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම්වලින් තොරව වැඩකරන්න නිදහස තියෙන්න ඕනි” – පවිත්‍රා
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      ×
      Go to mobile version