අලි පොහොට්ටු එකට එකතුව චන්දෙට යාමට අවසන් තීරණය ගනී.

ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්ෂත් ජාතික පක්ෂය එකට එක්ව තරග කරන බව පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

එම තීරණය අද පැවති සාකච්චාවකදී එම තීරණය ගත් බව ඔහු පවසයි.

Exit mobile version