අලි පොහොට්ටු දෙක එකට තියල පරද්දන හැටි තිස්ස කියයි.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින්, මැතිවරණය කල් දැමීමට නීතියෙන් ඉඩක් නැතිබවද, ඒ සඳහා අවශ්‍ය මුදල් රජය විසින් ලබා දිය යුතු බවද ප්‍රකාශ කරන ලදී.

එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කලේ ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සදහා සමගි ජන බලවේගය සූදානම් බවයි. එසේම මැතිවරණය තුලින් අලි පොහොට්ටු දෙකම පරද්දන එක අභියෝගයක් නොවන බවද ඒ මහතා සඳහන් කරන ලදී.

Exit mobile version