අලුත් පොලිස් ඇමතිගේ මිනුවන්ගොඩ නිවසත් උද්ඝෝෂකයන් විසින් වටලයි

මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවෙස වැටලීමට විරෝධතාකරුවන් අද දිනයේ කටයුතු කොට ඇත.

ඒ පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලමිනි.

මෙහිදී එක් අයකු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබීමටද පියවර ගෙන තිබිණ.

Exit mobile version