අවජාතක බදුවලට එරෙහිව ධානපති ශ්‍රේණියේ රාජ්‍ය සේවක වැඩ වර්ජනය .

මංත්‍රීවරුන් ඇතුලු පාර්ලිමේන්තුව ජනතාවගේ සුඛ විහරනය වෙනුවෙන් හෝ තමන්ගේ සුඛ විහරනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකසද්දී එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල යුතු නමුත්, ඒ වෙනුවට දේශපාලන ගැත්තන් ලෙස සිටිමින් ඒවා ක්‍රියාත්මක නොකල ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වැටුප් ලබන්නන්ගේ වැඩ වර්ජනය අදයි (8)

කෙසේ නමුත් මේ වන විට උගතුන් විශාල වශයෙන් රට හැර යමින් සිටී. ඔවුන්ද ඉගෙන ගත්තේ මහජන මුදලිනි. තමන් උපයන මුදලින් බදු ගෙවා නය නැති මිනිහෙක් ලෙස මිය යාමේ තිබෙන සුන්දරත්වය ඔවුන් ඉගෙන නොමැතිවීමෙන් රාජ්‍ය පාලනය වෙනුවෙන් යහපත් නිලධාරි පරපුරක් අපට අහිමි වෙමින් සිටී.

කෙසේ නමුත් අද පවතින වැඩ වර්ජනය පිලිබදව වෛද්‍ය හරිත අලුත්ගේ සමග චමුදිත සමරවික්‍රම මහතා තම යු ටියුබ් නාලිකාවේ පැවති සාකච්ඡාවකදී ආණ්ඩුවට විරුද්ධව චෝදනා රැසක් එල්ලකරන ලදී. එසේම සමරවික්‍රම මහතාද ඔවුන්ට චෝදනා කරමින් මෙහිදී ප්‍රශ්න කිරීම විශේෂිතය. සම්පුර්ණ වැඩ සටහන පහතින් නරඹන්න.

Exit mobile version