අවශ්‍යව සිටි සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට .

මෙරට පොලීසියට අවශ්‍ය ව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව ඇති බවට එරට ආරංචි මාර්ග පවසයි.

ඒ අතර බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් කියන ඌරගහ මයිකල් නැමැත්තා ද සිටින බව වාර්තා වේ.

Exit mobile version