අවිධිමත් ගුරු වෘතියේ ප්‍රථම පියවර තබයි

සමාජ මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ඡායාරූපවල සිටින්නේ ගුරුවරියන් බව පවසයි.ඔවුන් අද (21) පාසල් වලට ගොස් ඇත්තේ සමාජය පිළිගත් ගුරුවරියන් ලෙස නොව සමාජය පිළිගත් අක්කලා සහ ඇන්ටිලා ලෙසයි.

එමෙන්ම තව ටික දිනක් යනවිට පාසල් දරුවන්ද මේ ආකාරයෙන් විවිධ ඇඳුම් ඇඳගෙන පාසල් යෑම සිදු වනු ඇත.

ඒ අනුව වර්තමානයේ උපකාරක පන්ති යන පාසල් දියණියන්ගෙන් 70%වත් උපකාරක පන්ති නොයා තම පෙම්වතුන් සමඟ යහන්ගත වීමට හෝටල් කාමරවලට රිංගති.

එම නිසා පාසල් දරුවන්ද ඒ ආකාරයෙන් තමන් කැමති ඇඳුම් ඇඳගෙන පාසල් යාමේදී ඔවුන්ට සමාජයේ තිබෙන ආරක්ෂාව නැතිවෙන අතර ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ ග්‍රහණයෙන්ද ඔවුන් ගැලවී යනු ඇත.

එබැවින් කවුරු කෙසේ කිවත්, කුමන තර්ක ඉදිරිපත් කළත් මේ ලියවමින් පවතින්නේ විද්‍යාත්මක යුගයෙන් ගෝත්‍රික යුගයට යන ශ්‍රී ලංකාවක ආරාම්භයකි.

Exit mobile version