අවුරුදු කාලේ ආරක්ෂාවට බුද්ධි අංශයෙනුත් සහාය.

උත්සව කාලයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට අමතරව බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version