අවුරුදු ගණනාවකට පසුව සොරගුණේ දේවාලය වෙසක් සිරියෙන් බබළයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ තිබෙන සොරගුණේ කුඩා කතරගම දේවාලය අවුරුදු ගණනාවකට පසුව දහස් ගණනක් ජනතාවගේ සහභාගීත්වයෙන් එම ප්‍රදේශයම වෙසක් සිරියෙන් ආලෝකමත් බැබළුණු බව වාර්තා වේ. මේ වන විට එහි වැඩ බලන බස්නායක නිළමේවරයා ලෙස කටයුතු කරන චරිත නුගවෙල මහතා විසින් රාජකාරී මණ්ඩලය හා එක්ව දින කිහිපයක් ඇතුළත වෙසක් මංගල්‍ය සැමරීම සදහා ප්‍රදේශයේ නින්දගම්වාසී ජනතාවත් නින්දවාසී … දිගටම අවුරුදු ගණනාවකට පසුව සොරගුණේ දේවාලය වෙසක් සිරියෙන් බබළයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed