අවුරුදු 12න් ඉහළ දරුවන්ට එන්නත් ලබා දීම

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය  චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12ත් 19ත් අතර විවිධ ආබාධයන්ගෙන් පෙළෙන සහ නිදන්ගත රෝග සහිත ළමුන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

එම එන්නත් ලබා දීමේ කටයුතු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදුකරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ.

Exit mobile version