අවුරුදු 45කට පමන පසුව සොරගුණේ නින්දගමට එලියක්. පොසොන් කලාපයකුත් නම් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ඓතිහාසික කුඩා කතරගම දේවාලයේ මෙවර වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය ඉතා උත්කර්ශවත්ව සමරන ලදි. අවුරුදු ගණනාවක වන්චනික පාලනයෙන් පිඩාවට පත්ව සිටි නින්දගම්වාසී පීඩිත ජනතාව , දූශිත පාලනයට එරෙහිවීමත් සමග ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිල බලයෙන් පත් කරන ලද එම පාලනය අවසන් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරන ලදි. එම පාලනය අවසන් කර වැඩ … දිගටම අවුරුදු 45කට පමන පසුව සොරගුණේ නින්දගමට එලියක්. පොසොන් කලාපයකුත් නම් කරයි. කියවන්න