“අස්වැසුම” ගිණුම විවෘත කරන්න රෑ 12 ටත් පෝලිම

අස්වැසුම සුභ සාදන ක්‍රමය වෙනුවෙන් ලබා දෙන මුදල් ලබා ගැනීම සදහා අවශ්‍ය බැංකු ගිණුම විවෘත කිරීමට දහස් ගණනක් වන ජනතාවක් බැංකු ඉදිරිපිට නොකා නොබී දුක් විදිති. ඒ අතට මේ මොහොතේ ( රාත්‍රි 12) ටත් රත්නපුර , රක්වාන ලංකා බැංකුව ඉදිරිපිට කුඩා දරුවන්ද සමග මහජනතාව රැදී සිටී.

මෙම බැංකු ගිණුම් විවෘත කිරීම බැංකු විසින් මාෆියාවක් බවට පත්කරගෙන තිබේ . ඒ පිලිබදව වාර්ථාවක් පළකිරීමට අවශ්‍ය කටයුතු සකසමින් තිබේ.

Exit mobile version