ඊයේ (08) දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලදී.ඒ එම දෙපාර්තමේන්තුවේ පරිගණකවල ඇති වූ දෝෂයක් හේතුවෙනි.
කෙසේ නමුත් ඊයේ (08) රාත්‍රිය වන පවිට එහි පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබින.
ඒ අනුව එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (9) සිට සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.