ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

හෙට (12) දින ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා වේලාවන් වෙන් කර ගත් සියලු අයදුම්කරුවන් හෙට (12) දහවල් 12 ට පෙර තම අයදුම්පත් භාර දීමට කටයුතු කරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව වාර්තා වේ.

Exit mobile version