ආගමන විගමන දෙපාර්තමේන්තු සේවක විරෝධතාව අවසන් වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවක පිරිස සේවයෙන් ඉවත්ව එම දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජෙනරාල් ප්‍රදීප් ගුණවර්ධන ඉවත් කරන ලෙස ඉල්ලමින් කරන ලද විරෝධතාව මේ වන විට අවසන්ව ඇත.

එහි කටයුතු දැන් වන විට සාමාන්‍ය පරිදි සිදු වන බව වාර්තා වන අතර මෙම විරෝධය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා සිදු වූ බවද වාර්තා වේ.

Exit mobile version