ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ බිඳ වැටීමක්.

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ පරඝණක පද්ධතිය බිඳවැටීමකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් එක්දින සේවා සැපයුම ප්‍රමාද විය හැකි බව පවසයි.

Exit mobile version