මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සොයුරු බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී ඇත.
උන්වහන්සේ අපවත් වන විට වයස අවුරුදු 78 වියෙහි පසුව ඇති අතර අද (28) උදෑසන අපවත් වී ඇති බවට වාර්තා වුණි.
එමෙන් ම උන්වහන්සේ සසුන්ගත වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ලෙස සේවය කර ඇති බවද සඳහන් වේ.