නැගෙනහිර පළාතේ මහ ඇමැති සෙන්දිල් තොණ්ඩමන් තම බලය පාවිච්චි කරමින් නැගෙනහිර පළාතේ ඉඩම් මහා පරිමාණයෙන් හිතවතුන් අතර බෙදාදෙන බව සහ මුදලට විකුණන බවට පළාතේ මහජනයා පැමිණිලි කර තිබේ
එසේම ඉඩම් කොල්ලය නිසා මහාපරිමාණ වන සංහාරයක් සහ පරිසර විනාශයක් ද සිදුවන බව ද නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැනවදින බවද මෙනවා දි තිබේ. ඊට අදාළව විස්තර සහිතව සහ මහජන අත්සන් සහිතව පෙත්සමක් ද යොමුකර ඇත.
ඒ අනුව වහාම සෙන්දිල් තොණ්ඩමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කරන ලෙස මහජනතාව ඉල්ලා සිටිති.