ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ආණ්ඩුව නියෝජනය කරන කැරලිකාර කණ්ඩායමේ විශේෂ හමුවක් අද දින පැවැත්වීඹට නියමිතය.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමෙන් පසු මෙම සාකච්ජාව අද දිනයේ පැවැත්වීමට තීන්දු වී තිබේ.
ඒ සදහා පක්ෂ එකොළහේ සියලුම නායකයන් සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.