ආදිවාසීන්ගේ  මුලික අයිතිවාසිකම් පිළිබදව රජයේ අවධානය

ආදිවාසීන්ට විධිමත් ව්‍යවස්ථාමය පිළිගැනීමක් නැති වීම ඇතුළුව කරුණු 5 ක් පිලිබදව ආදිවාසි නායකයා පසු ගිය (18) වන දින මානව  හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත .

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරන ලදී . ඔවුන්  තව දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම ගැටළු සම්බන්ධව මුලික සාකච්ඡාවක් මෙම මස 27 වනදා කොමිසන් සභාවට කැදවා ඇති බවයි.

Exit mobile version