වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ ලබන සතියේ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සුදානම් කර ඇති බවයි..
වෙළද පොල්ලේ බිත්තර හිගයක් පැවතීමත් තිබු බිත්තර පාරිබෝගිකයන්ට දරාගත නොහැකි තරම් අධික මිලකට අලවි වන පසු බිමක ජනතාව විසින් බිත්තර ආනයනය කර හෝ ලබාදෙන ලෙස පසුගිය දිනවල රජයෙන් ඉල්ලීමක්ද කරණු ලැබූ පසු බිමකයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.
කේසේ විතත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ බිත්තර ආනයනය තුලින් බිත්තර කර්මාන්තය අශ්‍රිතව විශාල පිරිසකට දැඩි බලපෑමක් එල්ල වන බවයි.