ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආපනශාලා නිශ්පාදන සහ සේවා මිල ඉහළ දැමීමට සිදු වන බවත් සිය නිශ්පාදනවල මිල ගණන් සංශෝධනය පිළිබද අවසන් තීරණය හෙට ප්රකාශයට පත් කරන බව සමස්ථ ආපනශාලාහිමියන්ගේ සංගමය ප්රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.