ආබාධිත,වකුගඩු,වැඩිහිටි දීමනා ඉහළට .

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500 දක්වා ද, රුපියල් 2,000ක්ව පැවති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බවයි.

Exit mobile version