මස්කෙළිය නගරයේ අයාලයේ යන සුනඛයන් මස්කෙළිය විමත් සමග එම ප්රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ පිළිබදව අදහස් දක්වන එම ප්රදේශයේ බොහෝ පිරිසක් පවසන ලද්දේ මෙම ප්රදේශය තුල අයාලයේ යන සුනඛයන් වර්ධනය විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙසේ අයාලයේ යන සුනඛයන් වර්ධනය විමත් සමග එම සුනඛයන්ගේ සපා කැම්වලට ලක් විමේ අවදානම ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වයන් මත මෙම ප්රදේශය තුල ජල භිතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.